[00:14.22]ඕලු පිපීලා වෙල ලෙලදෙනවා [00:19.55]සුදට සුදේ නංගෝ [00:24.93]ඕලු නෙලාලා මාල ගොතාලා [00:30.37]දෙන්නද සුදු නංගෝ [00:35.77]එන්න දියේ බැස මා හා [00:41.40]දෙන්න ඔබේ අත මාලා [00:46.60]ඕලු නෙලාලා මාල ගොතාලා [00:51.82]පලඳිමු අපි මාලා [01:10.53]වැල නොකැඩී [01:12.87]පෙම් කෙළිමින් යන්නෝ [01:15.96]දන්ඩි පැටව් නංගෝ [01:21.17]කූනිස්සෝ උඩ පැන පැන යන්නෝ [01:26.46]අප කැඳවා නංගෝ [01:31.72]මෙන්න මලක් මා නෙළුවා [01:37.14]ඔන්න ඔබේ ඒ මාලා [01:42.32]ඕලු නෙලාලා මාල ගොතාලා [01:47.51]පලඳිමු අපි මාලා [02:05.98]මා පරදිනවා [02:08.50]ඔබගේ දෑතට [02:11.29]මට ලජ්ජයි නංගෝ [02:16.35]හෙමිහිට හෙමිහිට නෙලමින් යමුකෝ [02:21.67]කලබල ඇයි නංගෝ [02:26.96]ඕලු මලේ සුද නාලා [02:32.60]ඔබ රුව වැඩිවෙයි මාලා [02:37.30]ඕලු නෙලාලා මාල ගොතාලා [02:42.47]පලඳිමු අපි මාලා [02:47.64]ඕලු නෙලාලා මාල ගොතාලා [02:53.70]පලඳිමු අපි මාලා